රාජ්‍ය සේවකයන්ගේ රැකියා ස්ථිර කිරීම් සදහා අනුමැතිය

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.

මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මාස 6කට වැඩි කාලයක් සේවයේ නියුතු තාවකාලික,අනියම්,ආදේශක සේවක පත්වීම් ස්තීර කරන බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය.