ආයේ වතුර ප්‍රශ්ණේ ඉවරයි - මෙන්න නියම වැඩක්
2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.
මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමේ හා පානිය ජලය සැමට ලබා දීමේ අරමුණින් පානිය ජාල සම්පාදන ව්‍යාපෘති සංවර්ධනය සදහා රුපියල් මිලියන 85,700ක මුදලක් වෙන් කල බව නිවේදනය කර ඇත.