අනියම් පෙම් සුව විදින්නට ගියාට මස්සිනාගෙන් පිහි පාරක්..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Jun 23, 2024 03:52 AM GMT
Piyumika

Piyumika

Report

අනියම් පෙමක පැටළුනු අයෙකු අද අළුයම් කාලයේදී කටුවන අමුදමන ප්‍රදේශයේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි කටුවන පොලීසිය වාර්තා කලේය .

ජනපතිගේ කතාවකට නඩුවක්?..

ජනපතිගේ කතාවකට නඩුවක්?..

මරණයට පත්ව ඇත්තේ අමුදමන ප්‍රදේශයේ පදිංචි සිටි සෙනරත්ගේ නවින්ද දේශප්‍රිය යන41 වැනි වියේ පසු වූ අයෙකුය.

මරණකරුගේ බිරිදගේ සහෝදරයෙකු පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කොට ඇති බවට පොලීසියට තොරතරු ලැබී තිබේ.

රජ පවුල් දෙකක හමුවක්..

රජ පවුල් දෙකක හමුවක්..

ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි අයකු බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය පැවසීය.