බ්‍රිතාන්‍ය රජු ඉදිරියේ ගැයූ සිංහල ගීය
By Sithumi
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය දින සමරුමක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වුණා.
ඒ, තෙවැනි චාල්ස් රජු ඇතුළු රාජකීයයන් රැසකගේ සහභාගිත්වයෙන්.
එරට වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වන රෝෂණී සහ නුවන් යන ලාංකික ශිල්පීන් දෙදෙනා එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගායනයක් ඉදිරිපත් කර තිබුණා.
