"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..
Death
World
Artist
Latest Headlines
By Piyumika
ගීත රචකයකු සහ සුප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකුවන John Mayall අභාවප්‍රාප්ත වී තිබේ .
රොක් සංගීතයේ ගීත රචකයෙකු සහ ගීත නිෂ්පාදකයකු ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් John Mayall මියයනවිට 90වැනි වියේ පසු විය.
ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම ආරම්භ කළේද මෙම ගායන ශිල්පියා විසින්ය.
God Father of British Blues ලෙසද සංගීත ලෝකයේ ඔහුව හඳුන්වා දෙන්නේ එතරම්ම සේවයක් රොක් සංගීතය වෙනුවෙන් John Mayall විසින් සිදුකර ඇති නිසාමය.
