තෙල් මිල උග්‍ර අර්බුදයක - බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 සීමාවත් පනී - ලෝකෙම හොල්ලපු නවතම මිල ගණන්

Report

එක්සත් ජනපද - ඉරාන යුද්ධය එහි හත්වන මාසයට පිවිසෙත්ම බ්‍රහස්පතින්දා එනම් ඊයේ(10) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඩොලර් 108 ට වඩා ඉහළ ගොස් තිබුණා.

මෙසේ තෙල් මිල ගණන් ඉහළ යාමට නැව් මාර්ගවලට එල්ල වන ප්‍රහාර තීව්‍ර වීම හමුවේ ගෝලීය බලශක්ති සැපයුම්වලට දිගුකාලීන බාධාවන් පිළිබඳ මතු වූ කනස්සල්ල හේතු විය.

එසේම ජාත්‍යන්තර මිණුම් ලකුණ 7.5% කින් ඉහළ ගොස් 2035 GMT වන විට බැරලයකට ඩොලර් 108.78 ක් වූ අතර එය මැයි මාසයේ සිට නොදුටු මට්ටම් කරා ළඟා වී තිබුණා.

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

එමෙන්ම එක්සත් ජනපද මිණුම් ලකුණ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බැරලයකට ඩොලර් 103.70 ක් දක්වා 8% කින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

ඉකුත් ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට නොකඩවා මෙසේ තෙල් මිල ඉහළ යමින් පවතියි.

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48 ක් වශයෙන් සටහන් විය.

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට