පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි පෙම්වතාට "හන්තානෙට පායන සඳ" කියා දෙයි..

Report

හන්තානට පායන සඳ ගීතය නීතිඥවරයෙකු විවෘත අධිකරණයේ සිහිපත් කළ සිද්ධියක් ඊයේ (16) කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා වේ.

ඒ පෙම්වතෙකු විසින් සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීමකට අදාළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙහිදී අදාළ තරුණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පසු වෙනත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවයි, සැකකාර පෙම්වතාගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ.

එය හන්තානට පායන සඳ ගීතය සිහිපත් කරන බවයි ඔහු එහි පද උපුටා දක්වමින් සඳහන් කළේ.

නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ තරුණයා වරද පිළිගන්නා බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි.

පසුව අධිකරණයෙන් සැකකාර තරුණයා ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුණේ.

ප්‍රසිද්ධ පාසලක සිසුවියන්ව උගන්වන අතරේ අනවශ්‍ය ලෙස සිප වැළඳගන්නා ගුරුවරයා මාට්ටු වෙයි..

ප්‍රසිද්ධ පාසලක සිසුවියන්ව උගන්වන අතරේ අනවශ්‍ය ලෙස සිප වැළඳගන්නා ගුරුවරයා මාට්ටු වෙයි..