දෙවියනේ දරුණු බෝම්බ පිපිරීමක්

Report

සිරියාවේ ඩෙයර් එස්-සෝර් පළාතේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිද්ධියෙන් ප්‍රදේශය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව සඳහන්.

විදෙස් වාර්තා අනුව, යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් හදිසියේ පිපිරීමකට ලක්ව ඇති අතර, එම පිපිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදුව ඇත.

නුගේගොඩ වෙඩි තැබීමේ සුලමුල එළියට

නුගේගොඩ වෙඩි තැබීමේ සුලමුල එළියට

තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවද සඳහන් වේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු වගකීම භාරගෙන නොමැති බව සිරියානු ආරක්ෂක අංශ පවසයි.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත්, ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

රජය හරහා වැඩි පඩියකට ඊශ්‍රායලයට යන්න චාන්ස් එකක්

රජය හරහා වැඩි පඩියකට ඊශ්‍රායලයට යන්න චාන්ස් එකක්