රටම බිය ගන්වමින් බෝම්බ 21 ක් සොයා ගැනේ..මෝටාරයකුත් ඒ අතර.

Sri Lanka Bomb Ltte Pudukuduiruppu
By Aruna Oct 29, 2021 08:00 AM GMT
Aruna

Aruna

Report

මිලිමීටර් 60ක මෝටාර් උණ්ඩයකුත් ඒ අතර පුදුකුඩිඉරිප්පු – උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයක තිබී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සඟවා තබන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදු කරන ලද සෝදිසියකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන් ඇති බවටයි වාර්තා වන්නේ.

එහි තිබී හඳුනා නොගත් බෝම්බ 21 ක් සහ මිලිමීටර් 60 මෝටාර් උණ්ඩයක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.