ලොකුවට තියෙන ලොකු ළූනු කාලත් හමාර ද?. මිලට මොකද වුණේ?. රජයෙන් පනවපු ආනයනික බද්ද..
සිය නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බව ලොකු ළූනු ගොවීන් චෝදනා කර සිටිනවා.
එමෙන්ම, එම වාසීය පාරිභෝගිකයින්ට ද නොයා අතර මැද පිරිස් ලබා ගැනීම කනගාටුවට කරුණක් බව ගොවීන් චෝදනා කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව හා ගලෙන්බිඳුණුවැව ලොකු ළූනු ගොවීන් පැවසුවේ, රජය මගින් ලොකු ලුණු සඳහා ආනයනික බද්දක් පැනෙව්වද , එහි වාසිය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබෙන බවයි.
