අද කොවිඩ් ආසාදිතයන් වාර්ථා වීමේ විශාල වෙනසක්

Covid-19
By Thaya Feb 16, 2021 07:01 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,965ක් දක්වා ඉහළගොස් තිබේ.