Beyonce විසි කළ අව් කණ්ණාඩිය වෙන්දේසියට යයි - (PHOTOS)

United States of America Gossip Today
By Shehan Jun 19, 2023 02:49 PM GMT
Shehan

Shehan

Report

අමෙරිකානු ගායන ශිල්පිණි Beyonce විසින් ප්‍රසංගයක් අතරතුර දී විසි කරන ලද අව් කණ්ණාඩියක් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලන්ඩනයේ පසුගිය මාසයේ දී  පැවති Beyonce’s Renaissance World Tour ප්‍රසංගය අතරතුර දී ඇය සිය අව් කණ්ණාඩිය විසි කර ඇති අතර එය අල්ලා ගත් 20 හැවිරිදි තරුණයෙකු විසින් එම අව් කණ්ණාඩිය වෙන්දේසි කිරීම සඳහා සමාගමක් වෙත අලෙවි කර ඇති බවයි.

ඒ අනුව ඔහු විසින් එම අව් කණ්ණාඩිය අමෙරිකානු ඩොලර් 20,000ක මුදලකට අලෙවි කර තිබෙනවා. Beyonce විසින් විසි කරන ලද එම අව් කණ්ණාඩිය ජූලි 4 වනදා අදාළ සමාගම විසින් වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

GalleryGalleryGalleryGallery