දෙයියනේ.. බුලත් විටකට මෙහෙම කලදසාවක් යයි කියලා නම් නිකමටවත් හිතුනේ නෑ..

Sri Lanka Food Crisis Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 01, 2024 12:32 AM GMT
krishani

krishani

Report

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල පුවක් බාගය ද අලෙවි කරනු ලබන බවට තොරතුරු වාර්තා වේ.

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..


ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කෙරෙන බව සඳහන් වේ.

එයට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින නිසා බවයි.

වාර්තා වන්නේ පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවයි.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..


එමෙන්ම, ඇතැම් වෙළෙඳුන් පවසන්නේ බුලත් විටක වැඩි මිලක් සඳහන් කළහොත් අලෙවි නොවන බැවින් එක් පුවක් ගෙඩියක් විට දෙකකට යොදා එක් විටක් රුපියල් 60කට හෝ 70කට අලෙවි කරන බවය.

මේ අතර, පසුගිය දිනවලදී බුලත් කොළයක්ද රුපියල් 15ත් 20ත් අතර මුදලකට අලෙවි විය.

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..


එය මේ වනවිට රුපියල් තුනයි ශත පනහ දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, බුලත් විට වෙළෙඳුන් සඳහන් කළේ පවතින පුවක් පලදාවේ අඩු වීම තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බවත් ඉන් පසුව එය සාමාන්‍ය තත්ත්වයට පැමිණ බුලත් විටක් රුපියල් 50ත් 60ත් අතර මිලකට ලබා දිය හැකි බවත් ය.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%