වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..
Syria
Lebanon
Latest Headlines
Decision Making
By krishani
විදේශ අමාත්යංශය විසින් ශ්රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
ඒ එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබෙනවා.
එමෙන්ම, දැනට ලෙබනනයේ සහ සිරියාවේ සිටින සියලුම ශ්රී ලාංකිකයන්ගෙන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක් වේ,