"මම ඉක්මනට ඇඳුම ඇඳගන්න හැදුවත් ඒ මිනිස්සු ඊට කලින් එතෙන්ට ආවා".හොරෙන් බීච් ගියපු කපල් එකේ තරුණයගෙ බෙල්ලට පිහියක් තියල, තරුණිය 04ක් එකතුවෙලා සපගහපු සිදුවීම මෙන්න...
"අර වැටකෙයියා පඳුරු ගාල් තියෙන්නෙ...
ඕවා එකක් අස්සට උදේ ගියාම හවස් වෙනකල් අපි එතන තමයි ඉන්නෙ."
අමින්ද කියන්නෙ පොඩි කාලෙ ඉඳලම ගායනයට හැකියාවක් තිබුණු කෙනෙක්.
ඒත් ඔහුට ගායකයෙක් වෙන්න මග හදලා දෙන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ.
එහෙම පාරක් හදාගන්න ඔහුට තේරුමක් තිබුණෙත් නෑ.
ඉතින් අමින්ද උසස් පෙළ අසමත් වුණාට පස්සෙ ඉස්සෙල්ලාම කරන්නෙ ගාමිණීගෙ ත්රීවිලරය කුලියට දුවන එක.
එතකොට ගාමිණීට හිටියා අවුරුදු දාහතක හුරුබුහුටි දැරිවියක්.
අමින්ද හැමදාම උදේ හය වෙද්දි ගාමිණීගෙ ගෙදරට එනවා ත්‍රීවිල් එක අරගෙන යන්න.
ඒ වගේම දුර හයර් නොවැදුණොත් හැමදාම රෑ 10 වෙද්දි වාහනේ බාර දීලා යනවා.
ඉතින් කාලය ගෙවෙමින් තියෙන අතරෙ ගාමිණීගෙ දූ පොඩ්ඩ රවීෂාට අමින්දගෙ ඇල්ම බැල්ම වැටෙන්න පටන් ගන්නවා.
රවීෂාත් නිකන් ඉන්නෙ නෑ. අමින්දගෙ ඇලුම් බැලුම්වලට අත උඩින් තමන්ගෙ පංගුව බෙදනවා.
දෙන්නා අතරෙ ඉඟි බිඟි ප්‍රේම සම්බන්ධයක් වෙන්න ගියේ හරිම කෙටි කාලයක්.
ගාමිණීලත් ඇස් කන් පියාගෙන වගේ දෝණියන්දව හැම ටියුෂන් පංතියකටම පිටත් කරේ අමින්ද එක්ක ත්‍රීවිල් එකේ.
කොහොම වුණත් අන්තිම වෙනකොට රවීෂා ටියුෂන් කෙසේවෙතත් වෙනවෙන ගමන් බිමන් නම් බොහොමයක් ගිහින් තිබුණා.
මේ ඉන්පස්සේ සිද්ද වුණු ඛේදවාචකය රවීෂාගෙම වචනවලින්.
"මට තාත්තා දෙන ක්ලාස් ෆීස්වලින් තමයි අපි ගොඩක් දවස්වලට රූම්වලට ගියේ.
සල්ලි නැති වෙන දවසට අමින්ද අයියා මාව ගල්කිස්සෙ බීච් එකට එක්කන් යනවා.
අර වැටකෙයියා පඳුරු ගාල් තියෙන්නෙ... ඕවා එකක් අස්සට උදේ ගියාම හවස් වෙනකල් අපි එතන තමයි ඉන්නෙ.
කොහොමහරි එක දවසක් අපි දෙන්නා එහෙම ගිහින් ඉන්න අතරෙ හවස පහට විතර වැල්ල පැත්තෙ ඉඳලා මිනිස්සු හතර පස් දෙනෙක් අපි ඉන්න පැත්තට ආවා.
ඒ වෙලාවෙ ඒ හරියෙ සෙනග කවුරුත් හිටියෙ නෑ. මම ඉක්මනට ඇඳුම ඇඳගන්න හැදුවත් ඒ මිනිස්සු ඊට කලින් එතෙන්ට ආවා.
උන් මගෙ ඇඳුම් ඉර ඉර විසි කරේ අමින්ද අයියවත් හයියෙන් අල්ලගෙන.
එයාට මාව බේරගන්නවා තියා හිතන්නවත් බැරි වුණා.
උන් අමින්ද අයියගෙ බෙල්ලට පිහියක් තියලා මාව එතනම බිම දාගෙන එයා ඉස්සරහම මාරුවෙන් මාරුවට මාව හප කරලා දැම්මා. මට ජීවිතේම එපා වුණා....
අපි පොලිසියට කියයි කියලා උන් ඒ සේරම වීඩියෝත් කරා. අපි මොනවා කරන්නද. උන් ගාව ආයුධත් තිබ්බනෙ.
අනික ඒ වගේ මැර මිනිස්සු එක්ක අපි මොනවා කරන්නද... උන් අපි ගාව තිබ්බ සල්ලිත් ඔක්කොම ගත්තා.
අන්තිමට මගෙ යාලුවෙක්ගෙ ඇඳුමක් පාරට ගෙන්නගෙන ඇඳගෙන තමයි එදා රෑට රෑ වෙලා යාලුවෙක්ගෙ ගෙදරක ගිහින් නැවතුණේ.
අදටත් අම්මලා මේ කිසිම දෙයක් දන්නෙ නෑ. අමින්ද අයියා එදයින් පස්සෙ මාව කවදාවත් බීච් එකට එක්කන් ගියේ නෑ.
අපි රූම් එකකට ගියත් පුදුම බයකින් ඉන්නෙ..
හතුරෙකුටවත් ඒ වගේ තැන්වලට යන්න නම් පාර පෙන්නන්න එපා..." (නම් පමණක් මනඃකල්පිත බව සලකන්න
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. |