ඇවිලෙන බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල් කියන කතාව! (VIDEO)
Ranil Wickremesinghe
Government Of Sri Lanka
Law and Order
Batalanda commission Report
By Shehan
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
පසුගිය සතියේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහු පැවසුවේ, වාර්තාව සම්බන්ධ කටයුතු සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ:
