ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවට

Report

 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා හෙට (20) දිනයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සභාවට දැනුම් දුන්නේය.

පොත් කියවන්නට සුභ ආරංචියක් - සැප්තැම්බර් 25 සිට ආරම්භයි

පොත් කියවන්නට සුභ ආරංචියක් - සැප්තැම්බර් 25 සිට ආරම්භයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පවතින නීතිමය කරුණු, එහි ඇතුළත් විධිවිධාන සහ ඉදිරි නීතිමය බලපෑම් පිළිබඳව මන්ත්‍රීවරුන්ට පුළුල් අවබෝධයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

ඩෙංගු මරණ සංඛ්‍යාව 69ට නගී - ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ඩෙංගු මරණ සංඛ්‍යාව 69ට නගී - ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න