පොත් කියවන්නට සුභ ආරංචියක් - සැප්තැම්බර් 25 සිට ආරම්භයි

Report

පොත් සඳහා අය කරන උපයන විට බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති අතුල ජයකොඩි කොළඹ ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ ලොව සියයට 90ක් පමණ රටවල් කියවීමේ පොත් සඳහා බදු අය නොකරන බවයි.

27 වැනි වරටත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන මස 25 වැනිදා සිට ඔක්තෝබර් මස 4 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් - වාහනේ සහ ඔබේ විස්තර ප්‍රවේශමෙන්

රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් - වාහනේ සහ ඔබේ විස්තර ප්‍රවේශමෙන්

මම රුවන්ට ආදරේ කරා..මම සල්ලි පස්සෙ යන කෙනෙක් නෙමෙයි.. මම හෙව්වේ ආදරේ.. මම ශාරුක් වගේ අය හෙව්වේ නෑ - ෂෙරිල් ඩෙකර් බුකිය කලඹයි

මම රුවන්ට ආදරේ කරා..මම සල්ලි පස්සෙ යන කෙනෙක් නෙමෙයි.. මම හෙව්වේ ආදරේ.. මම ශාරුක් වගේ අය හෙව්වේ නෑ - ෂෙරිල් ඩෙකර් බුකිය කලඹයි