බැසිල් රටින් පිටවෙන්න ගිය අවස්ථාවේ සිදුවූ දේ..විශේෂ ඡායාරූප මෙන්න(PHOTOS/VIDEO)
Bandaranaike International Airport
Basil Rajapaksa
By Aruna
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීමට පැමිණි අවස්ථාවේදී BIA හි සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්තයේ විගමන හා ආගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇති බව වාර්තා වනවා.
ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ආපසු හැරී ඇති බවයි වාර්තා වන්නේ.
එහි ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

