බැංකුවක් ඇතුළේ ලොකු කලබලයක් ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වේ - හේතුව මෙන්න

Report

අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරින් වසා තිබුණු බැංකුවක් තුළට මුවෙකු කඩා පැනීම හේතුවෙන් සිදුවූ කලබලයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව වාර්තා වේ. මෙලෙස බැංකුවකට මුවා ඇතුළු වී තිබුණේ පසුගිය බැංකු නිවාඩු දිනයකදීය.

මේ ලග්න හිමියන් අද එළියට යනවනම් මේ දේවල් තිතටම දැනගෙන යන්න නැත්තනම් අමාරුවේ

මේ ලග්න හිමියන් අද එළියට යනවනම් මේ දේවල් තිතටම දැනගෙන යන්න නැත්තනම් අමාරුවේ

එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ජනේලයක් ඔස්සේ ඊට ඇතුළු වූ එම සත්ත්වයා ඒ තුළ සිරවී සිටි බව වාර්තා වේ. බැංකු ගොඩනැගිල්ල තුළ සත්ත්වයා කලබලයෙන් හැසිරෙන අයුරු කැමරාවල සටහන් වී ඇත.

වසා ඇති ගොඩනැගිල්ල තුළ ආගන්තුක හැසීරීමක් හඳුනාගැනීමත් සමඟ එම ස්ථානයේ ඇති හදිසි සංඥා නාදවී තිබුණි ඒ් හේතුවෙන් පසුව එම ස්ථානයට පොලීසියද පැමිණ තිබුණි.

දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - තුන් දෙනෙක් එකතු වෙලා පුද්ගලයෙක් මරලා

දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - තුන් දෙනෙක් එකතු වෙලා පුද්ගලයෙක් මරලා

එහිදී පොලීසිය අදාළ සත්ත්වයා නිරීක්ෂණය කිරීමෙන් පසුව සත්ත්වයා එම ස්ථානයෙන් පිටතට ගෙන නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.