හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

ලංකා බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Bank Of Ceylon Announsment

ඒ වඩාත් උසස් සේවාවක් ලබා දීම සදහා සිදු කෙරෙන පද්ධති නඩත්තු කටයුතු ගැන ය.

ඒ අනුව 2024 අගෝස්තු 4 වැනි ඉරිදා දින මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙ.ව. 1.30 දක්වා ලංකා බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා කටයුතු වලට බාධා විය හැකිය.

ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් වන අපහසුතාවය පිළිබඳ ඔවුන් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Gallery