ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Peoples Bank Announsment

ඒ ? සලකුණ, නැතිනම් https නොමැති වෙබ් අඩවි අන්තර්ජාල ගණුදෙනු සඳහා ආරක්ෂිත නොවන බව සඳහන් කරමින් ය.

අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)

අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)


මෙවැනි අනාරක්ෂිත වෙබ් අඩවි වලට ඇතුලත් කරන ඔබේ පෞද්ගලික සහ බැංකු තොරතුරු සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ ඉඩකඩ ඉතා ඉහල වේ.

එබැවින්, අන්තර්ජාල ගනුදෙනු සිදුකිරීමේ දී ?සලකුණ/https සහිත වෙබ් අඩවි පමණක් භාවිත කිරීමට සැලකිලිමත් වන ලෙස මහජන බැංකුව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery