හරියටම මෙන්න මේ දිනයේ?. ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වඩාත් උසස් ගනුදෙනුකාර සේවාවක් ලබා දීම සඳහා සිදු කෙරෙන පද්ධති නඩත්තු කටයුත්තක් සම්බන්ධයෙන් ය.
ඒ අනුව 2024 ජූනි මස 16 වැනි ඉරිදා අලුයම 12.30 සිට 3.30 දක්වා ඔවුන්ගේ අන්තර්ජාල බැංකු සේවා කටයුතු බාධා විය හැකි බව ලංකා බැංකුව සඳහන් කළේ ය.
ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර සිටින බව ලංකා බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ය.
එම නිවේදනය පහතින්,
