ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)

Report

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO) | A Notification From The Bank Of Ceylon

ඒ ඔබ අන්තර්ජාල ගනුදෙනු සිදු කිරීමේදී ලොක් (?) සලකුණ නොමැති වෙබ් අඩවි භාවිත කීරීමට පෙර කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ය.

ලොක් සලකුණ නැතහොත් https නොමැති වෙබ් අඩවි භාවිතයේදී සයිබර් අපරාධකරුවන්ට ඔබගේ පෞද්ගලික හා මූල්‍ය තොරතුරු සොරා ගත හැකි වේ.

එබැවින්, අන්තර්ජාල ගනුදෙනු සිදු කරන සෑම අවස්ථාවකම ලොක් සලකුණ සහිත වෙබ් අඩවි පමණක් භාවිත කිරීමට සැලකිලිමත් වන මෙන් ලංකා බැංකුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ මූල්‍ය වංචාවල බිල්ලක් නොවන මෙන් ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.


Gallery