මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන මහා බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්.

By Wayomi Jan 07, 2025 03:57 AM GMT
Report

මෙරට සමස්ත මිනිසුන් සතුව ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය සම්බන්ධව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (06) හෙළි කරනු ලැබුවා.

ඒ, ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙරට මිලියන 20ක් වන ජනතාව සතුව මිලියන 65ක් තැන්පතු ඇති බවත්,එම තැන්පතු සතුව ට්‍රිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඇති බවත්ය. 

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

ගෝඨාභයගේ සහ අනුරගේ පළමු සභා වාරවල සංග්‍රහ මිල වෙනස් වෙලා. - අඩු කරනවා කියලා මෙහෙම වුණේ ඇයි?

ගෝඨාභයගේ සහ අනුරගේ පළමු සභා වාරවල සංග්‍රහ මිල වෙනස් වෙලා. - අඩු කරනවා කියලා මෙහෙම වුණේ ඇයි?


You May Like This Video