7 වැනිදාට කලින් හිඟ මුදල ගෙවන්න ඕන.. නැත්නම් විදුලිය කපා දානවලු.. කළුවරේම ඉන්න වෙයි ද?.

Report

ආදානි සමාගම හරහා බංග්ලාදේශය විදුලිය ලබා ගැනීමේ දී ගෙවිමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 850ක සම්පූර්ණ මුදල ගෙවීමට අදානි සමාගම විසින් දිනයක් නියම කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 7 වැනිදාට පෙර අදාළ සම්පූර්ණ හිඟ මුදල ගෙවා දැමිය යුතු වේ.

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


ඒ බව එම සමාගම බංග්ලාදේශ රජයට දැනුම් දී ඇත.

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..


කෙසේ වෙතත්, එම ඩොලර් මිලියන 850ක මුදල නොගෙවන්නේ නම් සම්පූර්ණයෙන්ම බංග්ලාදේශය වෙත විදුලි සැපයුම අත්හිටුවන බව අදානි සමාගම සදහන් කර ඇත.

ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.