මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අභාවප්‍රාප්ත වෙයි..

Sri Lanka Cricket Bandula warnapura
By Aruna Oct 18, 2021 05:08 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ඔහු මියයන විට 68 වන වියේ පසු වුණා.

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන්නේ බන්දුල වර්ණපුරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha