බුකිය කැළඹූ බන්දුගේ ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Sri Lanka Actress Political Bandu samarasinghe Italian
By Aruna Apr 17, 2022 02:16 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ විකට නළුවෙක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සියුලර්වරයා ලෙස පත්කර ඇති බව පසුගියදා සිට වාර්තා වුණා.

කෙසේවෙතත් ඒ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

එම නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery