ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් ඇරඹෙයි...

Election Commission of Sri Lanka Sri Lanka Election
By Parami Dissanayake Aug 18, 2024 05:04 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (18) වනදා සිට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසයි.

''කයිවාරු මුතූ'' අත්අඩංගුවට...

''කයිවාරු මුතූ'' අත්අඩංගුවට...

මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ ය. 

ReeCha