ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් ඇරඹෙයි...
Election Commission of Sri Lanka
Sri Lanka
Election
By Parami Dissanayake
අද (18) වනදා සිට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ ය.
