බැකෝ සමන්ගේ කෝටි 08ක බස් දෙකක් අල්ලයි

Report

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ යැයි සඳහන් රුපියල් කෝටි 08කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ දෙක බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

එමෙන්ම බැකෝ සමන්ගේ බිරිඳ ශාධිකා ලක්‍ෂාණී මහතා, ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම නියෝගය නිකුත් කළ අතර, සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ තීරණය එදා ප්‍රකාශයට පත් කරන බවද නියෝග කළේය.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි

අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි