ඊයේ (15) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
පැවති දැඩි උණුසුම්කාරි තත්ත්වය නිමා කරමින් ඊයේ සවස 3ට පමණ ඇති වූ වර්ෂාවත් සමග විනාඩි 15ක පමණ අයිස් වැස්සක් ඇදහැලුණු බව ප්‍රදේශවාසීන් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |