කොවිඩ් මාරයා බිලිගත් අවුරුදු තුනහමාරක දැරියගේ සංවේදී කතාව
covid 19
Covid deaths
baby death
By Sithumi
අම්බලන්ගොඩ, දේවගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් ද කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ.
ඇය මීට පෙර ලියුකේමියා රෝගයෙන් ද පීඩා විඳි දැරියකි.
දැරියගේ අවසන් කටයුතු ගාල්ල, දඩැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරිණි.