ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු හදිසියේ මිය යයි..(PHOTOS)

Cricket Pakistan national cricket team
By Aruna Sep 15, 2022 01:38 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery
ReeCha