කාන්තාවක් නිසා මහ මඟදී පුද්ගලයකුට පහර දෙයි

Sri Lanka Police Colombo Sinhala news
By Mithu Apr 26, 2025 03:56 PM GMT
Mithu

Mithu

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කිරිබත්ගොඩ නගරයේදී පුද්ගලයෙකුට පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

පොලීසිය පැවසුවේ කාන්තාවක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වී ඇති බවය. පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිබත්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

ReeCha