බැංකුවක ඒටීඑම් යන්ත්‍ර සොරකමේ සැකකරුවන් අද අත්අඩංගුවට
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Sithumi
ගම්පොල පුද්ගලික බැන්කුවක ATM යන්ත්‍රයක් ගලවා ගෙන ගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු මුදල් සහ පිස්තෝලයක් සමගින් අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ බව අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට සඳහන් කළා.