දක්ෂිණ අධිවේගයේ මේ පිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

Report

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම නැවත විවෘත කර තිබෙනවා.

ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතින බව වාර්තා වේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හමුවේ රටේ විවිධ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම සහ පස් කඳු මඟින් අවහිර වීම නිසා ගමනාගමනයට නුසුදුසු විය.

අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ

අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ

එසේම ඇතැම් පිවිසුම් මහජන ආරක්ෂාව උදෙසා වසා දැමීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට එම පිවිසුම් ක්‍රම ක්‍රමයෙන් නැවත විවෘත කිරීමට කටයුතු කරමින් පවතී.

මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්