ක්‍රීඩා අමාත්‍යාංශය කැළඹෙයි -මලල ක්‍රීඩා තේරීම් කමිටුව අද හදිසියේම ඉල්ලා අස්වෙයි
By Kanchana
කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබේ.
කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත්තේ
ඩී.ඒ. දයාරත්න මහතා - හිටපු ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ
කර්නල් එම්.කේ.පී. ජයසේකර මහතා -හිටපු ජාතික මලල ක්‍රීඩකයෙකු සහ වාර්තා හිමිකරුවෙකු
රවි විද්‍යාලංකාර මහතා -හිටපු පොදු පාසල් වාර්තා හිමිකරුවෙකු
යන මහත්වරුන්ය.