අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්. - මාලිමා රජයෙන් ජනතාවට සහන රැසක්. - (VIDEO)

By Wayomi Jan 21, 2025 06:20 AM GMT
Report

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

"අස්වැසුම ප්‍රතිලාභ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් තවමත් ප්‍රතිලාභ නැති අය ඇතුළත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ වන විට නැවතත් පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා, තොරතුරු ගොනු කරගෙන තියෙනවා, විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා ඒවා නැවත වතාවක් නිසි ලෙස නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කරලා 2024 සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා."

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.