සුබ ආරංචියක්. - අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට අනුමැතිය හිමිවෙයි. - දීමනාව වැඩි වන මුදල් ප්‍රමාණ මෙන්න.
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අනුව අන්ත දිළිඳු පවුල් සඳහා දෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත්, රුපියල් 8,500 ක දීමනාව රුපියල් 10,000 දක්වාත් ,රුපියල් 2,500 දීමනාව රුපියල් 5,000 දක්වාද රුපියල් 5000ක දීමනාව නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත් අනුමැතිය ලැබී ඇත.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.
You May Like This Video