නොවැම්බර් 20 ගුරු මාරුවෙන් වැඩියෙන්ම පරිස්සම් වියයුතු ලග්නය මෙන්න.

Astrology Sri Lanka Indian Lagna palapala Teacher change November 20
By Aruna Nov 05, 2021 12:49 AM GMT
Aruna

Aruna

Report

මීන ලග්නය

ඔබේ ලග්නයේ 10 වැන්නේ සහ 01 වැන්නේ අධිපතිව සිටින ගුරු හෙවත් බ්‍රහස්පති 2021 නොවැම්බර් 20 වන දින මකර රාශියේ සිට ඔබේ ලග්නයේ දොලොස් වැන්න වන කුම්භ රාශියට ගමන් කරයි.

හදිසි අනතුරු,තැලීම්,වැටීම් සිදුවන්නත් පුලුවන්.

මිල මුදල් පරිහරණයේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්න.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha