ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නතෙන් ඉහළ ප්‍රතිශතයක්
ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත ලබා ගත් පුද්ගලයින්ට සති හතරකට පසු ෆයිසර් එන්නත ලබාදීමෙන් ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි එන්නත ලබා ගැනීමට වඩා ඉහළ ප්‍රතිශක්තියක් වෛරසයට එරෙහිව නිර්මාණය වන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකල නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සිදුකල නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ පළමු මාත්‍රාව ලෙස ඇස් ලස්සනයි එන්නත ලබාගත් ලබා ගත් පුද්ගලයින් හට සති හතරකට පසු ෆයිසර් එන්නත ද්විත්වයම ලබා ගැනීමට වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බවයි.
මේ වන විට නිෂ්පාදිත එන්නත් අතුරින් ඉහළම ප්‍රතිශක්තිකරණ හැකියාවක් පවතින්නේ ෆයිසර් මාත්‍රා ද්විත්වයම ලබාගත් පිරිසටයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ තවත් පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී මාස 10ක පමණ 10ක පමණ කාලයකට පසු දෙවන මාත්‍රාව ලබා දීමෙන් වෛරසයට එරෙහි ඵලදායි ප්‍රතිශක්තියක් ශරීරය නිර්මාණය වන බවයි එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා තෙවන මාත්‍රාවක් ද ලබා දීමෙන් ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවා ගත හැකි බවද ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයින් පෙන්වා දෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |