නිරුවත අන්තර්ජාලයට දාපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මාට්ටු

Report

අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ බව පවසන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ සැකකරු ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිගුරක්ගොඩ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි සිදුකර ඇති සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 39 ක් බව පවසයි.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

මෙම පුද්ගලයා පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිට ඇති අතර ඒ අනුව එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

එසේම ඔහුව ඊයේ දින බකමුණ පොලිසිය භාරයේ තබා සිට අද (30) දින බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හාල් හිඟයක් ඇති වෙන්න දෙන්නෙ නෑ, අරක්කු හදන්නත් හාල් ආනයනය කරන බව කියන ලාල්

හාල් හිඟයක් ඇති වෙන්න දෙන්නෙ නෑ, අරක්කු හදන්නත් හාල් ආනයනය කරන බව කියන ලාල්