කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (2026 මැයි 11) දිනය අවසානයේ ඒකක 52.26 ක පහත වැටීමක් වාර්තා කරයි.

ඒ අනුව අද දිනය අවසානයේ දර්ශකය ඒකක 23,011.72 ක් ලෙස සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.9 ක් ලෙස වාර්තා වූ අතර, එය මෑත කාලීන වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය හමුවේ යහපත් මට්ටමක පවතී.

ජනතාව රවට්ටන්න පරීක්ෂණ කරන්න එපා.. ආණ්ඩුව ලිස්සලා යන්න හැදුවත් අපි හෙට එනවා - නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්

ජනතාව රවට්ටන්න පරීක්ෂණ කරන්න එපා.. ආණ්ඩුව ලිස්සලා යන්න හැදුවත් අපි හෙට එනවා - නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට දරුණු ගින්නක්

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට දරුණු ගින්නක්