ආසියානු කුසලාන අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට සනත්ගේ සහ සංගාගේ පණිවිඩය
By Sithumi
අද පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වදිනවා .
ඒ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ කුමාර සංගක්කාරගේ පණිවිඩය පහතින් නරඹන්න..