ඔයා තාමත් ඡන්දය දාන්න ගියේ නැද්ද බලන්නකෝ දැනට කීදෙනෙක් දාලද කියලා..

Report

අද (21) උදෑසන 7.00ට ආරම්භ උන මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ පස්වරු 1.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.

බලන්නකෝ කෝලි සිංහලෙන් ෂකීබ්ට කියන දේ ...(VIDEO)

බලන්නකෝ කෝලි සිංහලෙන් ෂකීබ්ට කියන දේ ...(VIDEO)

ඒ අනුව පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක තුළ 55%ක ප්‍රතිශතකයක්ද

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 52%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතාකර ඇති බව වාර්තා වෙනවා.

කලබල කලොත් ලේසි වෙන්නේ නෑ 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් රාජකාරියේ..

කලබල කලොත් ලේසි වෙන්නේ නෑ 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් රාජකාරියේ..

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ 51%ක් ප්‍රතිශතයක්ද

කොළඹ දිස්ත්‍රික්කය තුළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල 50%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී අති බව සඳහන්.

කුරුණෑගල 50%, කෑගල්ල 49%, ගාල්ල 45%, පුත්තලම 42%ක් සහ මාතර දිස්ත්‍රික්කය 40%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා