මිය යන්නට ගිය නයෙක්ට කොල්ලෙක් කෘතීම ශ්වසනය දීලා.. අන්තිමට වුණ දෙය හිතාගන්න පුළුවන්ද?.

By krishani Oct 18, 2024 01:30 PM GMT
Report

මිය යන්නට ගිය සර්පයෙක් කෘත්‍රීම ස්වසනය ලබා දී යළි ජීවත්කර වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

එම සිදුවීම වාර්තා වූයේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරා ප්‍රදේශයෙන් ය.

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..


මෙලෙස, සර්පයාට යළි ජීවිතය ලබා දී ඇත්තේ වනජීවී නිලධාරියෙක් විසින් ය.

අඩියක් පමණ දිගකින් යුත් විෂ නොවන පණ නැති සර්පයෙකු සම්බන්ධයෙන් වඩෝදරා ප්‍රදේශයෙන් ඇමතුමක් ලැබී ඇත.

එම ඇමතුමට අනුව අදාළ වනජීවී නිලධාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී කිසිදු චලනයක් නොපෙන්වා ඇති සර්පයා පරීක්ෂාකර බලා ඇති එම නිලධාරියා සත්වයාව අතට ගෙන කෘත්‍රීම ස්වසනය ලබාදීමට පටන්ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වහාම, ආදායම් බදු ගෙවීම ගැන තවත් විශේෂ තීරණයකට ගිහින්.. මෙන්න මෙහෙම කරන්න පුලුවන්..(PHOTO)

වහාම, ආදායම් බදු ගෙවීම ගැන තවත් විශේෂ තීරණයකට ගිහින්.. මෙන්න මෙහෙම කරන්න පුලුවන්..(PHOTO)


අවස්ථා කිහිපයක් කෘත්‍රීම ස්වසනය ලබාදීමට කටයුතු කර ඇති අතර, එහිදී කිසිම චලනයක් නොපෙන්වා සිටි සර්පයා යළි පුනර්ජීවනය සංඥා කරමින් චලනයවීමට පටන් ගෙන තිබෙනවා.

මෙම අපූරු ගලවා ගැනීම අසල සිටි අයෙක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.