අද දින ක්‍රියාත්මක යුධ හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන මෙන්ම..එන්නත් වර්ග 3ක්ම අද දිනයේ දී

covid19 Pfizer AstraZeneca Sinopharm army vaccine center
By Sewvandhi Sep 11, 2021 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (සැප්තැම්බර් 11) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේත් ඇස්ට්‍රාසෙනෙකා, සිනොෆාම් සහ ෆයිසර් එන්නත් ලබාදෙන අතර එම මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery