මහා සැඬපහරට කොටුවූ තරුණයෙකු යුධ හමුදාව විසින් බේරාගත් හැටි මෙන්න.(VIDEO)
Accident
Weather
Sri Lanka army
Kothmale damp
By Aruna
කොත්මලේ ජලාශයේ ගලාබසින ජල පහරට කොටුවුණ තරුණයෙකු සම්බන්ධයෙන් හමුදාවට වාර්තාවීමත් සමග වහා ක්‍රියාත්මක වූ හමුදා භටයින් එම ස්ථානයට පැමිණියා.
ඉන් අනතුරුව එම තරුණයා ජලපහරට හසුවී ගසාගෙන යාමට පෙර යුද හමුදාව විසින් මුදාගනු ලැබුවා.
එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |