අද එන්නත ලබාගත හැකි යුද හමුදා කළමනාකරණ මධ්‍යස්ථාන මෙන්න..
By Sewvandhi
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 13) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.
ඒ අනුව අද දිනයේත් ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නත ලබාදෙන අතර එම මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
